දෙහැවිරිදි දැරිය වතුර බේසමට වැටි මරුට
කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉසුරු සෙවන රජයේ භාරගැනීමේ ළමා නිවාසයේ සිටි දරුවෙකු ළමා නිවාසයේ නානකාමරයක් තුල වතුර තබා ඇති උස ප්ලාස්ටික් බදුනකට වැටි මියගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 2 හමාරක් පමණ වූ දිහිඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අහිංසා ඉසුමින් සහන්යා නමැති දැරිවියකි.
මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (9) සිදු කිරිමට නියමිතයි.
කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 2 හමාරක් පමණ වූ දිහිඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අහිංසා ඉසුමින් සහන්යා නමැති දැරිවියකි.
මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (9) සිදු කිරිමට නියමිතයි.
කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
දෙහැවිරිදි දැරිය වතුර බේසමට වැටි මරුට
Reviewed by Unknown
on
3:52 PM
Rating:
![දෙහැවිරිදි දැරිය වතුර බේසමට වැටි මරුට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeuh6sFjdkq-ehr8JtBz5nq4nWtd35qvvuZeXIxewAfB5l_HNp3qMtnkEY3MiTAM27gbH9nUW-rPr7B9AVY6XNxNayprq2c5h5byOlRakd4uH6XBm1nVNdFAwDhoaYqNhyphenhyphenze5prWc_OCZF/s72-c/images+%25281%2529.jpg)