සේයා ඝාතකයා කොණ්ඩයාගේ නිවසට ආරක්ෂාව
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ප‍්‍රධාන සැකකරු වන දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා නමැති සැකකරු පදිංචිව සිටි ඉංගම්මාරුවේ පිහිටි නිවසට පොලිස් රැකවල් යොදා තිබෙනවා. පොලිස් කණ්ඩායම් කිහිපයක් නිවසේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.
සැකකරු පදිංචිව සිටි මෙම නිවස පිහිටා ඇත්තේ සේයා දැරියගේ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින්.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.
දැරිය දූෂණය කර මරා දැමූ බව අදාළ සැකකරු පිළිගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු පදිංචිව සිටි මෙම නිවස පිහිටා ඇත්තේ සේයා දැරියගේ නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින්.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.
දැරිය දූෂණය කර මරා දැමූ බව අදාළ සැකකරු පිළිගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සේයා ඝාතකයා කොණ්ඩයාගේ නිවසට ආරක්ෂාව
Reviewed by Unknown
on
3:05 PM
Rating:
![සේයා ඝාතකයා කොණ්ඩයාගේ නිවසට ආරක්ෂාව](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBk1rAILYjCNZYa3xXJxiOqTezng3ud9xLQxVGv5pb4x1u4hTVJD1KaQU_ywa0PaStclICDRG1IpMUCXDs4SgYTRXhJWFKwdiqLhZaLua6yl9BXkUhZ3Xv53EquMLjfeAB3DvmDNgNZN5H/s72-c/download+%25288%2529.jpg)