පොඩි සනා සනත්ගේ වාර්තාව සම කරයි ශ්‍රී ලංකාවට කඩුලු 2 ක ජයක් [video]


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු එක්දින තරගයකදී ලබා ගත් වේගවත් ම අර්ධ ශතකය වෙනුවෙන් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව සම කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් විය.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා පන්දු
25කදී ලකුණු 68ක් රැස් කල අතර ඊට හතරේ පහරවල් 13 ක් හා හයේ පහරවල් 2 ඇතුලත්ය



පොඩි සනා සනත්ගේ වාර්තාව සම කරයි ශ්‍රී ලංකාවට කඩුලු 2 ක ජයක් [video] පොඩි සනා  සනත්ගේ වාර්තාව සම කරයි ශ්‍රී ලංකාවට කඩුලු 2 ක ජයක් [video] Reviewed by Unknown on 11:42 AM Rating: 5
Powered by Blogger.