පිස්සු බල්ලා පාසලක පිස්සු නටයි 9 දෙනෙක් රෝහලේ
හොරණ තක්ෂිලා විදුහලේ සිටි බල්ලකු පාසලේ ළමුන් 4 දෙනකුගේද, ගුරුවරුන් දෙදෙනකුගේද මාර්ගයේ ගමන් කරමින් සිටි තිදෙනකුගේද සපා කා ඇතැයි පොලිසිය පවසයි.
කළුතර පශු වෛද්‍ය ඒකකයට දැනුම් දීමකින් පසු එහි පැමිණි නිලධරයකු බල්ලා පරීක්ෂා කිරීමෙන් පසු ජලභීතිකාව වැළඳී ඇතැයි වාර්තාවක් ලබාදී ඇත.
ඒ අනුව අවට සිටින බල්ලන්ට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන බව එම ඒකකය පවසයි.
බල්ලා සපා කෑ 9 දෙනාම හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි කියයි.
කළුතර පශු වෛද්‍ය ඒකකයට දැනුම් දීමකින් පසු එහි පැමිණි නිලධරයකු බල්ලා පරීක්ෂා කිරීමෙන් පසු ජලභීතිකාව වැළඳී ඇතැයි වාර්තාවක් ලබාදී ඇත.
ඒ අනුව අවට සිටින බල්ලන්ට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන බව එම ඒකකය පවසයි.
බල්ලා සපා කෑ 9 දෙනාම හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි කියයි.
පිස්සු බල්ලා පාසලක පිස්සු නටයි 9 දෙනෙක් රෝහලේ
Reviewed by Unknown
on
1:14 PM
Rating:
Reviewed by Unknown
on
1:14 PM
Rating: