පියුමි බොතේජු ළඟදීම යුග දිවියට

        පුංච් තිරයේ ජනප්‍රිය නිළියක් වූ පියුමි බෝතෙජු   ලගදීම දවසක යුගදිවියට පිවිසෙනවාලු.
ඇගේ අත ගන්නා සහකරුවා  නාගරික මන්ත්‍රීවරයෙක් ලු. නමුත්  ඔහුගේ නම විවාහයෙන් පසු දැනගැන්මට ලැබෙන නිසා දැන්ම පැවසීමට පියුමි නම් කැමති නෑ කියලයි  ඇය සති අන්ත පුවත් පතකට පවසා ඇත්තේ .

     කොහොම නමුත් තව  සති දෙකකින් විතර ඇගේ විවාහ උත්සවය ගැනිමට සියලු කටයුතු සුදානම් කරමින් යනවලු . කලා ක්ෂේත්‍රයේ හා නෑ හිත මිතුරන් සමගින් මහා ඉහලින් විවාහය සැමරීමට ඇය බොහෝ කැමත්තෙන් සිටිනවාලු.

  ඇය අතගන්නා සහකරු දේශපාලනයට සම්බන්ධ උනත් ඇය නම් දේශපාලනය කරන්න කැමති නෑලු .
 පියුමි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ  තමන්   විවාහ උනත් රංගනයෙන් නම් ඉවත් නොවන බවයි.









පියුමි බොතේජු ළඟදීම යුග දිවියට පියුමි බොතේජු ළඟදීම යුග දිවියට Reviewed by Unknown on 12:54 PM Rating: 5
Powered by Blogger.