තරුණියකගේ සම්භාහනයක් අතරතුර තරුණයා මියගිහින්

          මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය එක්දරු පියෙකු තරුණියකගේ සම්බාහනයක් ලබාගනිමින් සිටියදී හදිස්සියේම මරණයට පත්ව ඇත.
ඔහු 33 වන වියේ පසුවූ පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
එලෙස එම පුද්ගලයා සම්බාහනය ලබාගනිමින් සිටියදී වෙව්ලීමක් හටගෙන ඇති අතර පසුව අසාධ්‍යතත්වයට පත්වී කාමරය තුලම මියගොස් ඇත.

මේ පිළිබදව තරුණිය සම්බාහන මධ්‍යස්ථානයේ අය දැනුවත් කර ඇති අතර පසුව රෝහල් ගත කර ඇත.එහෙත් ඒවනවිටත් ඔහු මියගොස් සිටි බවටයි  වාර්තා වන්නේ .
තරුණියකගේ සම්භාහනයක් අතරතුර තරුණයා මියගිහින් තරුණියකගේ සම්භාහනයක් අතරතුර  තරුණයා මියගිහින් Reviewed by Unknown on 6:46 PM Rating: 5
Powered by Blogger.