ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ තරුණයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

       ව්‍යාජ ලෙස සකස් කල  ගමන් බලපත්‍රයක් යොදාගනිමින්  ඉතාලියට යාමට උත්සාහ කල තරුණයෙකු  ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනුලබුවා.

 ඔහු  චුන්නාක්කම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු  බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය සදහන් කලේ . අත්අඩංගුවටගත්  පුද්ගලයා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරනු ලැබුවා .
ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ තරුණයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සමඟ තරුණයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට Reviewed by Unknown on 5:40 PM Rating: 5
Powered by Blogger.