දිඹුලාගල නාහිමියෝ අපවත් වෙති.
උතුරු හා නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නාහිමියෝ අද පෙරවරුවේ අපවත් වුහ .
අපවත් වන විට 87 වන වියේ පසුවූ ඒහිමියෝ කලක් තිස්සේ රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් පසුවුහ .
මේ නාහිමියෝ දිඹුලාගල අධිපති ධුරයට පත්වුයේ කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුවය .
අපවත් වි වදාල දිඹුලාගල නාහිමිපාණන්ට නිවන් සැප ලැබේවායි පතමු.
අපවත් වන විට 87 වන වියේ පසුවූ ඒහිමියෝ කලක් තිස්සේ රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් පසුවුහ .
මේ නාහිමියෝ දිඹුලාගල අධිපති ධුරයට පත්වුයේ කිතලගම සීලාලංකාර නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුවය .
අපවත් වි වදාල දිඹුලාගල නාහිමිපාණන්ට නිවන් සැප ලැබේවායි පතමු.
දිඹුලාගල නාහිමියෝ අපවත් වෙති.
Reviewed by Unknown
on
4:43 PM
Rating:
Reviewed by Unknown
on
4:43 PM
Rating: