ජීවන් කුමාරතුංග වෙනුවට මල්ෂා

      හිටපු අමාත්‍යවරයකු හා සිනමා නළුවකු වන ජීවන් කුමරතුංග මහතා මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බවටද ක්‍රියාකාරී දේශපාලන දිවියට සමුදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ ..
කෙසේවුවද ඔහුගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය ඊයේ (10) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධනයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වැදීමට නාමයෝජනා පත්‍ර අත්සන් කල බවට  වාර්තා වේ.




ජීවන් කුමාරතුංග වෙනුවට මල්ෂා ජීවන් කුමාරතුංග වෙනුවට  මල්ෂා Reviewed by Unknown on 3:36 PM Rating: 5
Powered by Blogger.