නොබියව ජන්දය මෙහෙයවන දකුණේ අමිබලන්ගොඩ උපන් අපුරු මිනිසා
නොබියව ජන්දය මෙහෙයවන දකුණේ අමිබලන්ගොඩ උපන් අපුරු මිනිසෙක් හදුනා ගනිමු
අපට මිනිසුන් දසදහස් ගණනක් මුණ ගැසි ඇත..
ඒ කවරෙකුගෙන් අපට මතක සිටින්නේ .. ඔහු අනෙකාට වඩා සුවිශේෂ වුවහොත් පමණි.
ඔහු..
සුවිශේෂ විය
අවංක විය
නිර්භිත විය
ඒ වචන ඒ සදහා සාක්ෂි දරනු ඇත.නමින්...
වරුණසිරි මහින්ද දේශප්‍රිය වු ඔහු රටක් හදුනාගන්නේ..
වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ලෙසිනි.
ඔහු දකුණු පළාතේ අමිබලන්ගොඩ හිනටිය යන ගමෙහි ඉපදුණු සොදුරුතම මිනිසෙකි
අමිබලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් සිප්සතර හදාරා මැතිවරණ වංශකථාවෙි අභිතය ගෙනහර පෑ
සිංහ පොතකයෙකි...ඒ හෙයින් ඔබ රටට අභිමානයකි.
යාළුවන්ටත් දැනගන්න share කරන්න...
(උපුටා ගැනීම ෆේස්බුක්)

Reviewed by Unknown
on
6:36 PM
Rating:
Reviewed by Unknown
on
6:36 PM
Rating: