මහින්ද මේ රටේ දුෂිතම පාලකයයි – ඔහුට එන්න අපි ඉඩ දෙන්නේ නෑ – අනුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට නැවතත් රට පාලනය කිරීමට තම පක්‍ෂය ඉඩ තබන්නේ නැතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහනුවර පැවති රස්වීමකදී කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ ආපසු ඒවිදැයි ජනතාව අපෙන් අහනවා. මහින්ද මහත්තයාට පාලනයේ භූමිකාව අත්පත් කරදෙන්න අපි ඉඩ දෙන්නේ නෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ අපි සහතික වෙනවා.ලංකාවේ මෑත කාලයේ බිහි වූ දුෂිතම පාලනය තමයි රාජපක්ෂ පාලනය’ යයිද දිසානායක මහතා එහිදී පැවැසීය.
මහින්ද මේ රටේ දුෂිතම පාලකයයි – ඔහුට එන්න අපි ඉඩ දෙන්නේ නෑ – අනුර මහින්ද මේ රටේ දුෂිතම පාලකයයි – ඔහුට එන්න අපි ඉඩ දෙන්නේ නෑ – අනුර Reviewed by Unknown on 10:47 PM Rating: 5
Powered by Blogger.