හැඳුනුම්පත් සැකසීමේ එක්දින ගාස්තුව ඉහළට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සඳහා අය කරනු ලබන ගාස්තු ඊයේ (02) සිට රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (මෙහෙයුම්) රොෂාන් අමරසිංහ මහතා පැවසූවේ මෙතෙක් කලක් මේ සඳහා අයකරනු ලැබුවේ රුපියල් 500ක මුදලක් බවයි.
හැඳුනුම්පත් සැකසීමේ එක්දින ගාස්තුව ඉහළට හැඳුනුම්පත් සැකසීමේ එක්දින ගාස්තුව ඉහළට Reviewed by Unknown on 9:28 AM Rating: 5
Powered by Blogger.