කත්‍රිනාගේ ප්‍රථම සෙල්ෆිය ට්විටර් වෙත
බොලිවුඩයේ සුපිරි නිළි කත්‍රිනා තම ප්‍රථම සෙල්ෆි ඡායාරූපය ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා මුදාහැර තිබෙනවා.
කත්‍රිනා කයිෆ් මෙතරම් කාලයක් ඇය විසින්ම ගත් සෙල්ෆි ඡායාරූපයක් ඇගේ ගිණුම හරහා සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රසිද්ධ නොකර සිට ඇති අතර, එක්වර මෙලෙස කිරීමට හේතුවක් ද ඇති බවටයි ඉන්දීය වෙබ් අඩවි අනාවරණය කරන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ කත්‍රිනා ඉදිරියේදී පැවැත්වීමට නියමිත කේන්ස් සම්මාන උළෙලට සහභාගි වන බැවින් මෙලෙස සිදුකරන්නට ඇති බවටයි.
ඒ කෙසේ වෙතත් කත්‍රිනාගේ පෙම්වතා වන රන්වීර් සිං පවසන්නේ තමන් සමාජ ජාල වෙබ් අඩවි ප්‍රතික්ෂේප කරන බවයි.

Reviewed by Unknown
on
9:30 AM
Rating:
Reviewed by Unknown
on
9:30 AM
Rating: