මහින්ද මහමැතිවරණයට රත්නපුරෙන් තරග කරන ලෙස පවිත්‍රා වන්නිආරච්ච මහත්මියගෙන් ඉල්ලීමක්
ඉදිරි මහ මැතිවරණය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය සඳහන් කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට එන ලෙස තමා කළ ඉල්ලීම හිටපු ජනපතිවරයා පිළිගත් බවද අය සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වමින් ඇය පවසන්නේ ඇය ඊයේ දිනියේ දී හිටපු ජනපතිවරයා මිරිහානේදී හමු වූ බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට එන ලෙස තමා කළ ඉල්ලීම හිටපු ජනපතිවරයා පිළිගත් බවද අය සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වමින් ඇය පවසන්නේ ඇය ඊයේ දිනියේ දී හිටපු ජනපතිවරයා මිරිහානේදී හමු වූ බවයි.
මහින්ද මහමැතිවරණයට රත්නපුරෙන් තරග කරන ලෙස පවිත්‍රා වන්නිආරච්ච මහත්මියගෙන් ඉල්ලීමක්
Reviewed by Unknown
on
9:33 AM
Rating:
Reviewed by Unknown
on
9:33 AM
Rating: