බොලිවූඩ් සුපිරි නළු ෂාහිඩ් යුගදිවියට

බොලිවූඩ් නළු ෂාහිඩ් කපුර් ඊයේ විවාහ වුනා.ඒ ඔහුට වඩා අවු 13 ක් බාල මීරා රාජ්පුට්  නම් සුරූපී තරුණියක් සමඟයි. මීරා රාජ්පුට් ෂාහිඩ් ගේ පියාගේ යහළුවෙකුගේ දියණියක් බවයි වාර්තා වන්නේ.
        ඔවුන්ගේ පවුල්වල සමීපතම 500 පමණ දෙනකුගේ සහභාගීත්වයෙන් එම විවාහ උත්සවය පවත්වා ඇත. ක්ෂේත්‍රයේ  නළු නිළියන් රැසකට  නැවත 12 වෙනිදා ලොකු විවාහ සාදයක් පැවැත්වීමටද  ෂාහිඩ් සුදානම් බවයි වාර්තා වන්නේ .





















බොලිවූඩ් සුපිරි නළු ෂාහිඩ් යුගදිවියට බොලිවූඩ් සුපිරි නළු ෂාහිඩ් යුගදිවියට Reviewed by Unknown on 9:21 PM Rating: 5
Powered by Blogger.