සෝමවංශ අමරසිංහ මෙවර දියමන්තියෙන් ජන්දෙට
සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය මෙවර මහමැතිවරණයේදී පාඨලි චම්පික මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති දියමන්තිය සලකුණ දරන එක්සත් යහපාලන ජාතික පෙරමුණ සමඟ එක්ව තරඟ කරන බව වාර්තා වේ..
මෙවර මහමැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගය ලෙස පත්වීම මෙම පෙරමුණේ අපේක්ෂාව බව පසුගියදා ඔවුන් පැහැදිලි කර තිබේ.
මෙවර මහමැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගය ලෙස පත්වීම මෙම පෙරමුණේ අපේක්ෂාව බව පසුගියදා ඔවුන් පැහැදිලි කර තිබේ.
සෝමවංශ අමරසිංහ මෙවර දියමන්තියෙන් ජන්දෙට
Reviewed by Unknown
on
6:43 PM
Rating:
Reviewed by Unknown
on
6:43 PM
Rating: