බුලත් විටේ පිළිකාකාරක 32ක්
බස්රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් අතර මුඛ පිළිකාව ශීඝ්‍රලෙස පැතිරයමින් පවතින බව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. බුලත් විට තුළ පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය 32ක් අන්තර්ගතව පවතින බවත් ඒවා දිගු වේලාවක් මුඛය තුළ රඳවා තබා ගැනීම හේතුවෙන් මුඛයේ ශ්‍ලේෂ්මල පටලයට බරපතළ හානි සිදුවන බව පිළිකා මර්දන ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙක් පැවසීය.
දින දෙකක් ඇතුළත මුඛ පිළිකාවන්ට ගොදුරු වූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මිය යනු ලැබේ. වසරකට මුඛ පිළිකාවන්ට ගොදුරු වු පුද්ගලයින් 1400 දෙනෙකු අලුතින් හදුනා ගන්නා බවද පිළිකා මර්දන ව්‍යාපෘතිය පෙන්වා දේ.
දින දෙකක් ඇතුළත මුඛ පිළිකාවන්ට ගොදුරු වූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මිය යනු ලැබේ. වසරකට මුඛ පිළිකාවන්ට ගොදුරු වු පුද්ගලයින් 1400 දෙනෙකු අලුතින් හදුනා ගන්නා බවද පිළිකා මර්දන ව්‍යාපෘතිය පෙන්වා දේ.
බුලත් විටේ පිළිකාකාරක 32ක්
Reviewed by Unknown
on
6:24 PM
Rating:
Reviewed by Unknown
on
6:24 PM
Rating: