එජාපය වසර 10ක් රට පාලනය කරනවා – දයා ගමගේ
අගෝස්තු 17 වැනිදා නිර්මාණය වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිරි දස වසරක කාලයක් රට පාලනය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.
එම කාලය තුළ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ වගකීම තමා පුද්ගලිකවම භාර ගන්නා බව ද ජාතික සංවිධායකතුමා අවධාරණය කළේය.
මේ අතර මැතිවරණයෙන් පසු එළඹෙන වසර දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙන්ම සමාජ සදාචාරය සංවර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව දයා ගමගේ මහතා කියා සිටියේය.
ඊයේ (07) අම්පාර දමන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේ දී ය.

Reviewed by Unknown
on
5:48 PM
Rating:
Reviewed by Unknown
on
5:48 PM
Rating: