මහින්දට එරෙහිව චන්ද්‍රිකා හංසයා ලකුණින් මහමැතිවරණයට

මහින්ද රාපජක්‍ෂ මහතාට සන්ධානයෙන් නාය යෝජනා ලැබීමත් සමඟ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග මහත්මියද ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට තීරණය කර ඇති බව ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඇය තම හිතවාදී පිරිසක් හා පක්‍ෂ කිහිපයක් සමඟින් හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කරනු ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
මහින්දට එරෙහිව චන්ද්‍රිකා හංසයා ලකුණින් මහමැතිවරණයට මහින්දට එරෙහිව චන්ද්‍රිකා හංසයා ලකුණින් මහමැතිවරණයට Reviewed by Unknown on 10:33 PM Rating: 5
Powered by Blogger.