ජනතා විමුක්ති පෙරමුණ මහින්දට එරෙහිව නඩු මඟට

අද (17) ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඔවුන් මෙසේ පෙත්සමක් ගොනු කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනපතිවරයෙකුට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳින අතර මහා මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීමට එරෙහිවයි.
ජනතා විමුක්ති පෙරමුණ මහින්දට එරෙහිව නඩු මඟට ජනතා විමුක්ති පෙරමුණ මහින්දට එරෙහිව  නඩු මඟට Reviewed by Unknown on 12:50 PM Rating: 5
Powered by Blogger.