ඉන්ධන, ගෑස් මිල තව දුරටත් පහලට

රජය විසින් පෙට‍්‍රල් ඞීසල් ඇතුළු ඉන්ධන මිල වහාම අඩු කිරීමට තීරණය කර ඇත.

පෙට‍්‍රල් ඞීසල් සහ භූමිතෙල් මිල ගණන් අඩු කල හැකි ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් අග‍්‍රාමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයට දුන් උපදෙස් වල දැක්වෙන්නේ ලෝක වෙළදපොළෙහි බොරතෙල් මිල පහත බැසීම නිසා එහි වාසිය ක්ෂණිකව ජනතාවට දීමට ඉහත වාර්තාව නොපමාව තමාට දෙන ලෙසත් ගෘහස්ථ ගෑස් මිල තවත් අඩු කිරීමට ඇති හැකියාව පිළිබදව ද දන්වන ලෙසත්ය.
ඉන්ධන, ගෑස් මිල තව දුරටත් පහලට ඉන්ධන, ගෑස් මිල තව දුරටත් පහලට Reviewed by Unknown on 11:50 AM Rating: 5
Powered by Blogger.