'නොගැළපෙන නිසා වෙන්වුණා' - බිදවැටුණු ප්‍රේමය ගැන පූජා පවසයි
මේවන විට ලංකාවේ පූජා උමාශංකර්ව නොදන්නා කෙනෙක් නැති තරම් .ඒ තරමටම ඇය ලංකාවේ මිනිසුන්ගේ ආදරය දිනාගැනීමට සමත්වූ කටකාර දඟකාර නිළියක්.
ඇයට දකුණු ඉන්දීය සම්බවයක්ද තිබෙන බවත් බොහෝ දෙන දන්නා කරුණක් . එම නිසා ඇගේ විවිධ දක්ෂතා ලාංකීය චිත්‍රපට වලින් මෙන්ම දකුණු ඉන්දීය චිත්‍රපට වලිනුත් දැකගන්නට ලැබුනා.
ක්ෂේත්‍රයේද ජනප්‍රිය චරිතයක් නිසා පසුගිය කාලය පුරාම ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් බොහෝ කට කතා පැතිරුණා. ඒ අතර ඇගේ අතගන්නා වාසනාවන්ත ප්‍රේමවන්තයා ලංකාවේ තරුණයෙක් කියලත් ඇය විවාහ
ගිවිස ගත්ත කියලත් ආරංචි පැතිරුණා.එසේම ඇගේ හා පෙම්වතාගේ බොහෝ ජායාරූපත් අන්තර්ජාලයේ දැකගන්නට ලැබුනා.
කොහොම නමුත් ඇය නම් ඒ ගැන කිසිම දෙයක් පවසා තිබුනේ නම් නැහැ.
හැබැයි මේ වෙනකොට පූජා ඇගේ ප්‍රේම සම්බන්දතාවය නවත්වලලු .ඇය ඒ ගැන සති අන්ත පුවත් පතකට මෙසේ පවසා තිබුනා.
" ඇත්තටම ඔහු හොඳ කෙනෙක් .එත් අපි අතර නොගැලපීම් තිබුනා කියලා ආශ්‍රය කරද්දි අවබෝධ වුනා. ඉතින් අපි කතා කරලා වෙන් වෙන්න තීරණය කලා "
කොහොම උනත් ඇගේ ප්‍රේමය බිද වැටුණයි කියල ඇය නම්
ඒගැන පසු තැවෙන්නේ නෑලු .

Reviewed by Unknown
on
8:43 AM
Rating:
Reviewed by Unknown
on
8:43 AM
Rating: