හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පෙරමුණෙන් මහමැතිවරණයට

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ‍යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීම සඳහා ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නාමයෝජනා අත්සන් කළා ය.

ඇය පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර තරග කරන බව ය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පෙරමුණෙන් මහමැතිවරණයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පෙරමුණෙන් මහමැතිවරණයට Reviewed by Unknown on 1:57 PM Rating: 5
Powered by Blogger.