පසුගිය අයවැයෙන් මිල පහත දැමු ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ජුලි මස 15 වෙනිදායින් පසුව රු100 කින් පහත දමන බව මුදල් අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ,රතු සහල් කිලෝවක් රු 60 කට ,සම්බා කිලෝව රු 69 .සුදු නාඩු සහල් කිලෝවක් රු 60 ආදී වශයෙන් ජුලි 15 වෙනිදායින් පසු ලක් සතොස වෙළද සල් වලින් ලබාගත හැකිවේ.