සෙල්ෆි ගහන්න ගිහින් දුම්රියක ගැටී සිසුවෙක් රෝහලේ
අද (12) නුවර සිට මාතර බලා ධාවනය වන සීග්‍රගාමී දුමිරිය පැමිණෙන විට සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය මාතර නූපේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 වයසැති පාසල් සිසුවෙක් එම දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා ඇති අතර ඔහුව මාතර මහා රෝහලට ඇතුලත්කොට ඇත.
බරපතල තුවාල ලැබූ එම සිසුවා මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබේ ..
බරපතල තුවාල ලැබූ එම සිසුවා මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබේ ..
සෙල්ෆි ගහන්න ගිහින් දුම්රියක ගැටී සිසුවෙක් රෝහලේ
Reviewed by Unknown
on
4:45 PM
Rating:
![සෙල්ෆි ගහන්න ගිහින් දුම්රියක ගැටී සිසුවෙක් රෝහලේ](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqgtSpbjoGgH-vok9oMyeq1kDxIRzzWXnzzFjoXZ-XRwk7bceUx8ezcydbnDULdKK7Q2-tLsAqbDMUBItRF0nXZzHF9BPP5TimeYkiiOqtu_g6j6-_BD0ERO6-AtLrW6_vj54j4VZEDWDn/s72-c/Train-Bus-accident.jpg)