පියුමි බොතේජු අද යුගදිවියට (photos )

ජනප්‍රිය ටෙලි නිළියක් වන පියුමි බොතේජු අද විවාහ වුනා. ඇගේ අතගත් මනාලයා වුයේ කඩුවෙල නාගරික මන්ත්‍රීවරයකු වූ සුනෙත් අත්තිඩියයි .

ඇගේ විවාහ උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ කලාකරුවන් දේශපාලඥයින් හා හිත මිතුරන් බොහෝ දෙනකුගේ සහභාගිත්වයෙන්  මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බවයි ආරංචි ...







පියුමි බොතේජු අද යුගදිවියට (photos ) පියුමි බොතේජු අද යුගදිවියට (photos ) Reviewed by Unknown on 12:41 PM Rating: 5
Powered by Blogger.