හිටපු ජනපති මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට [Video]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බව හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක පවසනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදීම ඉදිරියේදී සිදුකරන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.
ටී.බී ඒකනායක මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට කරුණු දක්වමින් .
(under the courtesy of hirunews news web)
ටී.බී ඒකනායක මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට කරුණු දක්වමින් .
(under the courtesy of hirunews news web)
හිටපු ජනපති මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට [Video]
Reviewed by Unknown
on
11:55 PM
Rating:
Reviewed by Unknown
on
11:55 PM
Rating: