අභිරහස් මළ සිරුරක් වෙල්යායකින් මතු වෙයි

ඇහැලියගොඩ, හිඳුරංගල දොලේවත්ත ප්‍රදේශයේ වෙල්යායක තිබී සැකකටයුතු අන්දමින් මියගිය තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබේ.

ඇහැලියගොඩ පොලිසියට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන්   විමර්ශන ආරම්භ කර ඇති බව  පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි හිඳුරංගල, කිරිඇල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටි තරුණියකි.

පශ්චාත් මරණ පරික්ෂණය අද සිදුකිරිමට නියමිත අතර ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අභිරහස් මළ සිරුරක් වෙල්යායකින් මතු වෙයි අභිරහස් මළ සිරුරක් වෙල්යායකින් මතු වෙයි Reviewed by Unknown on 10:59 PM Rating: 5
Powered by Blogger.