මා කිසිදා කොටි සමඟ කිසි ගිවිසුමක් ගසා නෑ.. 17 දා මා ලබන්නේ විජයග‍්‍රහණයක්
තමන් කොටි සංවිධානය සමග කිසිදු ගිවිසුමක් නොගැසූ බවත් 2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ කොටින්ට මුදල් දී තමන් පරාජය කල බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය
නිදහස් සන්ධානය කොටි සංවිධානය යළි නැගිටින බවටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බවත් පවසමින් බොරු බිල්ලෙකු මවාපෑවත්, ඒ කිසිවකට කිසිදු ඉඩක් නොමැති බව ඔහු කියා සිටියේය.
තමන් කිසිවෙකුට ෆෙඩරල් පාලනයක් ලබාදෙන බවට ගිවිසුමකට එලඹ නොමැති බවද කී ඔහු 2005දී වසරේදී ප‍්‍රභාකරන් සමග ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ තමාට මේ අවස්ථාවේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබෙන බව දැන දැනම කිසිවෙකු සමග ෆෙඩරල් ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද වැඩිදුරටත් කියා සිටියේය.
නිදහස් සන්ධානය කොටි සංවිධානය යළි නැගිටින බවටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බවත් පවසමින් බොරු බිල්ලෙකු මවාපෑවත්, ඒ කිසිවකට කිසිදු ඉඩක් නොමැති බව ඔහු කියා සිටියේය.
තමන් කිසිවෙකුට ෆෙඩරල් පාලනයක් ලබාදෙන බවට ගිවිසුමකට එලඹ නොමැති බවද කී ඔහු 2005දී වසරේදී ප‍්‍රභාකරන් සමග ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ තමාට මේ අවස්ථාවේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබෙන බව දැන දැනම කිසිවෙකු සමග ෆෙඩරල් ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවද වැඩිදුරටත් කියා සිටියේය.
මා කිසිදා කොටි සමඟ කිසි ගිවිසුමක් ගසා නෑ.. 17 දා මා ලබන්නේ විජයග‍්‍රහණයක්
Reviewed by Unknown
on
9:03 AM
Rating:
Reviewed by Unknown
on
9:03 AM
Rating: