මීටර් 200 රන් පදක්කම දිනූ උසෙයින් බෝල්ට්ට සිදු වූ දේ (photos,Video)
ලොව වේගවත් ම මිනිසා වන ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් 15 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 පිරිමි ධාවන ඉසව්ව ඊයේ ජය ගත්තේ ය.
එහි මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් සහ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් සහභාගී වූහ.
බෝල්ට් ජය ගත්තේ, තත්පර 19.55ක කාලයකින් තරගය නිම කරමිනි.
එය ඔහු එම ඉසව්ව සඳහා මේ වසරේදී දැක් වූ ඉහළ ම දක්ෂතාව ද වේ.
කෙසේ වෙතත් මෙම තරගයෙන් අනතුරුව උසෙයින් බෝල්ට්ට අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු විය.
තරගය ජය ගත් උසෙයින් බෝල්ට් ක්‍රීඩා පිටිය තුළ ගමන් කරමින් සිටියදී ඔහු පසුපස පැමිණි සෙග්වේ රථය කැමරා ශිල්පියෙකුගේ අත්වැරදීමකින් බෝල්ට්ගේ ඇඟට පෙරළීම ය.
කෙසේ වෙතත්, උසෙයින් බෝල්ට්ට මෙම හදිසි අනතුරින් කිසිදු හානියක් සිදු නොවිණි.
Video
එහි මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් සහ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් සහභාගී වූහ.
බෝල්ට් ජය ගත්තේ, තත්පර 19.55ක කාලයකින් තරගය නිම කරමිනි.
එය ඔහු එම ඉසව්ව සඳහා මේ වසරේදී දැක් වූ ඉහළ ම දක්ෂතාව ද වේ.
කෙසේ වෙතත් මෙම තරගයෙන් අනතුරුව උසෙයින් බෝල්ට්ට අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු විය.
තරගය ජය ගත් උසෙයින් බෝල්ට් ක්‍රීඩා පිටිය තුළ ගමන් කරමින් සිටියදී ඔහු පසුපස පැමිණි සෙග්වේ රථය කැමරා ශිල්පියෙකුගේ අත්වැරදීමකින් බෝල්ට්ගේ ඇඟට පෙරළීම ය.
කෙසේ වෙතත්, උසෙයින් බෝල්ට්ට මෙම හදිසි අනතුරින් කිසිදු හානියක් සිදු නොවිණි.
Video
මීටර් 200 රන් පදක්කම දිනූ උසෙයින් බෝල්ට්ට සිදු වූ දේ (photos,Video)
Reviewed by Unknown
on
12:18 PM
Rating:
![මීටර් 200 රන් පදක්කම දිනූ උසෙයින් බෝල්ට්ට සිදු වූ දේ (photos,Video)](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgU4zMZkR1r-fTFF2lEGL56rywbXq1DzDHTIa9A_XbtB4lbBpfzU_Bp5rqm6YCWV6hUWpA2ycUeqnK2zlhopPQl6HORtiGpw4EOdeG5HckTFGJu39mrGCS-Nmi24jNG_iiX3qYrPiGCbXQ9/s72-c/beijingnew-601225.jpg)