එක් දිනෙක Facebook භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියනය පන්නයි

මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලමින් අද වන විට සමාජ ජාල වෙබ් අඩවි සඳහා මිනිසා තුළ තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතී.

එම කරුණ තහවුරු කරමින් Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එනම්, පසුගිය 24 වන සඳුදා දින ඉතිහාසයේ ප්‍රථම වරට බිලියනයකට අධික පිරිසක් Facebook භාවිත කර තිබීම ය.


එක් දිනෙක Facebook භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියනය පන්නයි එක් දිනෙක Facebook භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියනය පන්නයි Reviewed by Unknown on 2:35 PM Rating: 5
Powered by Blogger.