ගෘහ සේවය සඳහා රට ගිය කතුන් 56ක් යලි මව්බිමට
ගෘහ සේවය සඳහා පිටරට ගොස් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් කාන්තාවන් පිරිසක් යළි දිවයිනට පැමිණ තිබේ.
අද උදෑසන 06.10ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 230 දරණ ගුවන් යානයෙන් කාන්තාවන් 56 දෙනෙකු දිවයිනට පැමිණි බව වාර්තා වේ.
අදාළ පිරිස සෞදි අරාබියේ සහ කුවේට් හී රැකියා සඳහා ගොස් ඇති අතර එම සේවා ස්ථානවලදී ඔවුන්ට විවිධ කරදර සහ හිරිහැරවලට මුහුණදීමට සිදුවි ඇත.
මේ හේතුවෙන් ඔවුන් එම රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම කාන්තාවන් පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇත.

Reviewed by Unknown
on
2:47 PM
Rating: