නිට්ටඹුව තැපැල් ස්ථානයේ ව්‍යාජ මුද්දර ගැසූ ලිපි තොගයක්
නිට්ටඹුව, තැපැල් ස්ථානයේදී සොයා ගත් ව්‍යාජ මුද්දර සහිත ලිපි තොගය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ විමර්ශනය සිදු කරන බවයි.
නිට්ටඹුව තැපැල් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමකට අනුව රුපියල් 15 ව්‍යාජ මුද්දර 03 බැගින් අලවන ලද ලියුම් කවර 513ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අදාළ ලිපි තැපැල් ස්ථානය වෙත රැගෙන ආ පුද්ගලයා පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෞද්ගලික අධ්‍යපන ආයතනයක නමක් එම ලියුම්කවරවල සටහන්ව තිබූ බව සඳහන්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ විමර්ශනය සිදු කරන බවයි.
නිට්ටඹුව තැපැල් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද දැනුම්දීමකට අනුව රුපියල් 15 ව්‍යාජ මුද්දර 03 බැගින් අලවන ලද ලියුම් කවර 513ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අදාළ ලිපි තැපැල් ස්ථානය වෙත රැගෙන ආ පුද්ගලයා පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෞද්ගලික අධ්‍යපන ආයතනයක නමක් එම ලියුම්කවරවල සටහන්ව තිබූ බව සඳහන්ය.
නිට්ටඹුව තැපැල් ස්ථානයේ ව්‍යාජ මුද්දර ගැසූ ලිපි තොගයක්
Reviewed by Unknown
on
2:58 PM
Rating:
![නිට්ටඹුව තැපැල් ස්ථානයේ ව්‍යාජ මුද්දර ගැසූ ලිපි තොගයක්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8vUmJn7AJRVmu2bVrDfMqHsEcIDjVXIOEx9ba8ldANMg1SUNnjo7vuHlMocdN31sVTHUAZPgteIvGft6MfC93_iDmswgLcpGKpMLNgUbmlcsbmzs4q1DKwKvtXAMeEflpOXlX4dZXCL0T/s72-c/1366728215letters-covers2.jpg)