කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.
නිවේදනයක් නිකුත් කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා කැලණි ගඟේ ජලයට තෙල් මිශ්‍ර වීම හේතුව බව ය.
කැලණි ගඟේ ජලය යථා තත්ත්වයට පත් වූ විගස ජල සැපයුම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ය.

Reviewed by Unknown
on
3:25 PM
Rating: