ෆැසට්ස් ශ්‍රී ලංකා - 2015 ස්වර්ණාභරණ ප්‍රදර්ශනය
ෆැසට්ස් ශ්‍රී ලංකා - 2015 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සැප්තැම්බර් 03සිට 06දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
සුළු හා මධ්‍ය පරිමාණයේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්, අපනයනකරුවන් හා විභව අපනයනකරුවන් හට අපනයනකරුවන් සහ විදේශ ගැණුම්කරුවන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබන වෙළෙඳ සබඳතාවන් වර්ධනය කරගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
සුළු හා මධ්‍යම පරිමාණයේ අපනයනයට සුදුසු රන්, රිදී සහ මෝස්තර ආභරණ නිෂ්පාදකයන්, විභය අපනයනකරුවන්, අපනයනකරුවන් 15ත් 18ත් අතර පිරිසක් මෙම ප්‍රදර්ශනය සඳහා තෝරාගැනීමට නියමිතය.

Reviewed by Unknown
on
7:14 PM
Rating:
Reviewed by Unknown
on
7:14 PM
Rating: