ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 393ක් රැස් කරයි
ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු කඩුලු දැවී ලකුණු 393ක් රැස් කළේ ය.
ඉන්දියාව වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ලොකේෂ් රාහුල් ලකුණු 108ක් රැස් කළේ ය.
රෝහිත් ශර්මා ලකුණු 79ක් ද විරාට් කෝලි ලකුණු 78ක් ද රැස් කිරීමට සමත් වූහ.
පන්දු යැවීමේදී රංගන හේරත් කඩුලු 4ක් බිඳ හෙළූ අතර දුෂ්මන්ත චමීර, ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප්‍රසාද් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
ඉන්දියාව වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ලොකේෂ් රාහුල් ලකුණු 108ක් රැස් කළේ ය.
රෝහිත් ශර්මා ලකුණු 79ක් ද විරාට් කෝලි ලකුණු 78ක් ද රැස් කිරීමට සමත් වූහ.
පන්දු යැවීමේදී රංගන හේරත් කඩුලු 4ක් බිඳ හෙළූ අතර දුෂ්මන්ත චමීර, ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප්‍රසාද් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 393ක් රැස් කරයි
Reviewed by Unknown
on
3:53 PM
Rating:
Reviewed by Unknown
on
3:53 PM
Rating: