ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් තරුණියට රට පනින්න බැරිවෙයි
ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් විදෙස්ගත වීමට උත්සාහ කළ තරුණියක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද අළුයම ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකාරිය අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.
යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද අළුයම ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකාරිය අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.
යාපනය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ව්‍යාජ ගමන් බලපත්‍රයෙන් තරුණියට රට පනින්න බැරිවෙයි
Reviewed by Unknown
on
3:27 PM
Rating:
Reviewed by Unknown
on
3:27 PM
Rating: