දිස්ත‍්‍රික් 5කට නියඟය උග‍්‍ර වෙයි
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික් 5ක ලක්ෂ 5කට අධික ජනතාව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව යාපනය, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, අම්පාර, මඩකළපුව දිස්ත‍්‍රික් නියගයෙන් පීඩා විඳියි. පුද්ගලයන් 2,31,189ක් නියඟයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.ඔවුන් සඳහා සහන සැලසීම ද කි‍්‍රයාත්මක ය.
දිස්ත‍්‍රික් 5කට නියඟය උග‍්‍ර වෙයි
Reviewed by Unknown
on
5:44 PM
Rating:
Reviewed by Unknown
on
5:44 PM
Rating:
