ලැප්ටොප් හොරු මාට්ටු

රුපියල් පනස් දහසක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව (21) වන දින සැකකරුවෙකු සමග සොරා ගත් උපකරණ සොයා ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබුණි.


රුපියල් පනස් දහසක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව (21) වන දින සැකකරුවෙකු සමග සොරා ගත් උපකරණ සොයා ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබුණි. මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ සේරක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාර විවාහක පුද්ගලයෙකු බව කියයි. අදාල සැකකරු වනාතවිල්ලුව නාගමඩුව ප්‍රදේශයේ පුද්ගලික වතු යායක මුරකරුවෙකු ලෙස සිටිමින් මෙම මංකොල්ලය සිදුකර ඇති බවත්, එහිදී මොහු විසින් අදාල නිවසේ වහළය ගලවා හොර රහසේ ඇතුළු වී මෙසේ රුපියල් පනස් දහකට ආසන්න වටිනාකමකින් යුක්ත ලැප්ටොප් පරිගණක යන්ත්‍රය මෙලෙස සොරා ගෙන තිබුණි.
ලැප්ටොප් හොරු මාට්ටු ලැප්ටොප් හොරු මාට්ටු Reviewed by Unknown on 5:34 PM Rating: 5
Powered by Blogger.