5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හෙට

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (23) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2907ක දී පැවැත්වීමට නියමිතය.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයෝ 340,926 දෙනෙක් පෙනී සිටිති.

දිවයින පුරා පැවැත්වෙන මෙම විභාගයේ පරිපාලන කටයුතු සඳහා 26,000කට අධික කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හෙට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හෙට Reviewed by Unknown on 9:25 AM Rating: 5
Powered by Blogger.