මනාපය ඉල්ලූ 8ක් පොලිස් කූඩුවේ

රඹුක්කන, කුලියාපිටිය, කටුනායක, මාළිගාවත්ත හා වවුනියාවේ ඡන්දපොළවල් අසල අපේක්ෂක මනාප අංක නීති විරෝධී ලෙස ඡන්ද දායකයනට දුන් බව කියන 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මාළිගාවත්ත සරණ මුස්ලිම් ශාලාවේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේදී තමන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් අපේක්ෂකයකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මනාපය ඉල්ලූ 8ක් පොලිස් කූඩුවේ මනාපය ඉල්ලූ 8ක් පොලිස් කූඩුවේ Reviewed by Unknown on 2:01 PM Rating: 5
Powered by Blogger.