සුරාසැල් හෙටත් වසා තැබේ

2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ දිවයිනේ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබු අතර හෙට දිනයේද  එනම් අගෝස්තු 18 දින ද දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතා පවසයි.


.
සුරාසැල් හෙටත් වසා තැබේ සුරාසැල්  හෙටත් වසා තැබේ Reviewed by Unknown on 4:48 PM Rating: 5
Powered by Blogger.