ඡන්දෙට ගෙදරයන්න විශේෂ බස්සේවාවක්
අගෝස්තු මස 14 වැනි දින සිට 18 වන දින දක්වා අතිරේක ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව 14,15,16 සහ 17 යන දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මෙම අතිරේක ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය. පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව මගී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් දීපව්‍යාප්තව අතිරේක ප්‍රවාහන සේවා සැපයේ.
ඡන්දෙට ගෙදරයන්න විශේෂ බස්සේවාවක්
Reviewed by Unknown
on
12:16 PM
Rating:
Reviewed by Unknown
on
12:16 PM
Rating:
