සල්මන් ඛාන් "HERO" චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීතය
බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් කියන්නේ කලා හැකියාවන් රැසකින් සමන්විත චරිතයක් කිවහොත් නිවැරදියි. වෘත්තීයෙන් නළුවෙකු වූවත් ඔහුට චිත්‍ර ඇදීමට සහ ගීත ගායනයට ද දක්ෂයි. සල්මන් ඛාන් ඔහුගේ ගායන හැකියාවෙන් කික් චිත්‍රපටයේදී ඔහු විසින් ගීතයක් ගායනා කරනු ලැබුවා. එම දක්ෂතාවයක් ඔහු තවදුරටත් ප්‍ර යෝජනයක් ගැනීමට සූදානම් වනවා.
ඒ ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන හීරෝ හින්දි චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීමෙන්. මෙය ආදර ගීතයක්. මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ ආදිත්‍යා ෂෙට්ටි සහ සූරජ් පන්චෝලේගේ පුත් ආදිත්‍යා පන්චෝලි විසින්. මොවුන් දෙදෙනාමගේ මංගල සිනමා පටය ද මෙයයි. මෙම චිත්‍රපටය සැප්තැම්බර් මස 11 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.
ඒ ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන හීරෝ හින්දි චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීමෙන්. මෙය ආදර ගීතයක්. මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ ආදිත්‍යා ෂෙට්ටි සහ සූරජ් පන්චෝලේගේ පුත් ආදිත්‍යා පන්චෝලි විසින්. මොවුන් දෙදෙනාමගේ මංගල සිනමා පටය ද මෙයයි. මෙම චිත්‍රපටය සැප්තැම්බර් මස 11 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.
සල්මන් ඛාන් "HERO" චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීතය
Reviewed by Unknown
on
4:30 PM
Rating:
Reviewed by Unknown
on
4:30 PM
Rating: