හයිබ්‍රිඩ් කාර් එකේ දෙකට තුනට නමලා ගවයෙක් අරන් ගිහින් මාට්ටු වූ හැටි [video]
මතුගම, තුඹගල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී හිංසාකාරී ලෙස ගවයෙකු ප්‍රවාහනය කරමින් තිබූ හයිබ්‍රිඩ් වර්ගයට අයත් මෝටර් රථයක් පොලිස් භාරයට ගත්තා.
පොලීසිය රථය නතර කිරීමට අණ කළ අවස්ථාවේ රියදුරු රථය මාර්ගය මැද නවතා බස්රථයක නැගී පළාගොස් තිබෙනවා. ගවයාගේ අත්පා බැඳ දමා වාහනයේ දමාගෙන ගොස් ඇති අතර අවට සිටි පිරිස් සතාට පානය කරන්නට වතුරද ලබා දී තිබෙනවා
එම වීඩියෝව පහතින් නරබන්න
පොලීසිය රථය නතර කිරීමට අණ කළ අවස්ථාවේ රියදුරු රථය මාර්ගය මැද නවතා බස්රථයක නැගී පළාගොස් තිබෙනවා. ගවයාගේ අත්පා බැඳ දමා වාහනයේ දමාගෙන ගොස් ඇති අතර අවට සිටි පිරිස් සතාට පානය කරන්නට වතුරද ලබා දී තිබෙනවා
එම වීඩියෝව පහතින් නරබන්න
හයිබ්‍රිඩ් කාර් එකේ දෙකට තුනට නමලා ගවයෙක් අරන් ගිහින් මාට්ටු වූ හැටි [video]
Reviewed by Unknown
on
1:14 PM
Rating:
Reviewed by Unknown
on
1:14 PM
Rating: