ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති කොමිෂන් සභාවට කැදවයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහාපරිමාණ වංචා හා දූෂණ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබේ.
රක්නා ලන්කා ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා එලෙස කැඳවා ඇතැයි සඳහන්ය.
අද පෙරවරු 9.30ට එහි පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දී ඇත.
රක්නා ලන්කා ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා එලෙස කැඳවා ඇතැයි සඳහන්ය.
අද පෙරවරු 9.30ට එහි පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දී ඇත.
ගෝඨාභය රාජපක්ෂ අද ජනාධිපති කොමිෂන් සභාවට කැදවයි
Reviewed by Unknown
on
10:45 AM
Rating:
Reviewed by Unknown
on
10:45 AM
Rating: