රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක්
රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අගෝස්තු 30වැනිදා පැවැත්වේ. ඒ සඳහා බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ශ‍්‍රී ලංකා දුම්රිය සේවය විශේෂ දුම්රියන් කිහිපයක් අගෝස්තු 30 වන දින ධාවනය කිරීමට කටයුතු කර තිබේ.
එම විශේෂ දුම්රියන් මරදාන, පානදුර හා රාගම යන දුම්රිය ස්ථානවලින් පිටත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය වාණිජ අධිකාරි ජී. ඩබ්ලිව්. එස්. සිසිර කුමාර මහතා පවසයි.
මෙලෙස අගෝස්තු 30 වන දින ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන පහත සඳහන් පරිදි වේ.
අගෝස්තු 30
දුම්රිය අංකය හා නම
පිටත්වීම
වේලාව ළඟාවීම වේලාව
01 මරදාන 07.41 රාගම 08.15
03 මරදාන 17.00 රාගම 17.20
06 පානදුර 10.45 රාගම 12.09
08 පානදුර 14.25 රාගම 15.38
02 රාගම 08.45 මරදාන 09.08
04 රාගම 17.50 මරදාන 18.14
07 රාගම 12.50 පානදුර 14.10
09 රාගම 16.30 මරදාන 16.53
10 රාගම 10.17 මරදාන 10.40
එම විශේෂ දුම්රියන් මරදාන, පානදුර හා රාගම යන දුම්රිය ස්ථානවලින් පිටත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය වාණිජ අධිකාරි ජී. ඩබ්ලිව්. එස්. සිසිර කුමාර මහතා පවසයි.
මෙලෙස අගෝස්තු 30 වන දින ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන පහත සඳහන් පරිදි වේ.
අගෝස්තු 30
දුම්රිය අංකය හා නම
පිටත්වීම
වේලාව ළඟාවීම වේලාව
01 මරදාන 07.41 රාගම 08.15
03 මරදාන 17.00 රාගම 17.20
06 පානදුර 10.45 රාගම 12.09
08 පානදුර 14.25 රාගම 15.38
02 රාගම 08.45 මරදාන 09.08
04 රාගම 17.50 මරදාන 18.14
07 රාගම 12.50 පානදුර 14.10
09 රාගම 16.30 මරදාන 16.53
10 රාගම 10.17 මරදාන 10.40
රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක්
Reviewed by Unknown
on
7:41 AM
Rating:
![රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNxie-a3hP6ssUQCZ0mQHfM0RgWiiCfTaSEUROnHodmOrEhnREbdZQ0mPKjMuFgliS_QwLuuYe9a55ZEffvQ53JF-iTC-tFWYMKPmgcP5h_XKLXXO68EufXuhImdmxIMPFmgdPEeV1OYH9/s72-c/a151c73af45c5c75d5f0539433671422_XL.jpg)