විද්‍යා ඝාතකයන්ගේ DNA පරීක්ෂණ කරයි
යාපනය, පුන්කුඩුතිව් පාසලේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණය කොට ඝාතනය කරන ලදැයි කියන සැකකරුවන්ගේ DNA පරීක්ෂණයක් සිදුකිරීමට ඊයේ (26දා)කයිට්ස් අධිකරණ වනිසුරු එස්.ලෙනින් කුමාර් මහතා අවසර ලබා දී ඇත.
මෙම අපරාධයට සැකපිට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 09 දෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමට අධිකරණය මෙම අවසරය ලබා දී ඇති අතර, එම රුධිර සාම්පල් DNA පරීක්ෂණ සඳහා යොමුකොට අදාළ වාර්තා ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කයිට්ස් විනිසුරු එස්.ලෙනින් කුමාර් මහතා විසින් නියෝග කොට ඇත. මේ අනුව මීළඟනඩු වාරය යළි සැප්තැම්බර් 01 වැනිදා කැඳවීමට නියමිතව ඇත.

Reviewed by Unknown
on
7:22 AM
Rating:
![විද්‍යා ඝාතකයන්ගේ DNA පරීක්ෂණ කරයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0nKuJWSydPQWDE628tXkDwru1jBYpVDBCvGth434gavD46ZTYr3ekIhYfdu8fnhuq-43JSIBd1r2FNV1-g3BWN1rVbXaGlY1Q0Bw_mxtb9Zv9HJf6X3b1jCiwN01USaL75jJtUEBWOn3F/s72-c/vidya.jpg)