කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කරන්නන් හඳුනා ගැනීමේ සමීක්ෂණයක්
කැලණි ගඟට අපද්‍රව්‍ය හා අපජලය මුසු කරන ස්ථාන හඳුනා ගැනීමේ සමීක්ෂණයක් ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.
එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතන කිහිපයක් සමග එක්ව එම සමීක්ෂණය සිදුකළ බව ය.
අපජලය හා අපද්‍රව්‍ය මුසු කරන පුද්ගලයින් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
කැලණිගඟේ හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා වන කොටස දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති බව පරිසර සංවිධාන රැසක් පසුගිය කාලයේ පෙන්වා දුන්හ.
එහි ආසන්නතම සිදුවීම පසුගිය දා වාර්තා වූ අතර එහිදී කැලණි ගඟට තෙල් මුසුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ කටයුතු පවා අඩාල විය.
එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතන කිහිපයක් සමග එක්ව එම සමීක්ෂණය සිදුකළ බව ය.
අපජලය හා අපද්‍රව්‍ය මුසු කරන පුද්ගලයින් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
කැලණිගඟේ හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා වන කොටස දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති බව පරිසර සංවිධාන රැසක් පසුගිය කාලයේ පෙන්වා දුන්හ.
එහි ආසන්නතම සිදුවීම පසුගිය දා වාර්තා වූ අතර එහිදී කැලණි ගඟට තෙල් මුසුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ කටයුතු පවා අඩාල විය.
කැලණි ගඟට අපද්‍රව්‍ය මුසු කරන්නන් හඳුනා ගැනීමේ සමීක්ෂණයක්
Reviewed by Unknown
on
12:15 PM
Rating:
Reviewed by Unknown
on
12:15 PM
Rating: