නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ මූලික කටයුතු සිදු කිරීම සඳහා කමිටුවක්
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ මූලික කටයුතු සිදු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ.
ඊට අදාළ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයින්, දේශපාලන විද්‍යාඥයින්, නීති කෙටුම්පත් පිළිබඳ ප්‍රවීණයින්, විශ්වවිද්‍යාල උගතුන් ආදී පාර්ශවවලින් ඒ සඳහා අදහස් ලබා ගැනෙනු ඇති.
ව්‍යාවස්ථා කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදනයට අදාළව කමිටුව පත් කරන බව ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනැගීමට නියමිත නව ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමට ද නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව කරුණු අන්තර්ගත බව ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ ය.
නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතාවගේ අදහස් ලබා ගැනීම හා පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද, ආචාර්ය ජයම්පති වික්‍රමාරත්න මහතා පැහැදිලි කළේ ය.

Reviewed by Unknown
on
10:51 AM
Rating:
Reviewed by Unknown
on
10:51 AM
Rating: